ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්ය මහානායක ස්වාමීන්ද්රයන් වහන්සේගේ ආශිර්වාද පණිවිඩය. !
මහා විහාර වංශික ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කතිකාවනුකූලව ඒ ඒ කටයුතු සඳහා පරියත්ති, පටිපත්ති, නිකාය සංවර්ධන, සමාජ සංවර්ධන වශයෙන් සංවර්ධන සභා හතරක් ක්රියාත්මකව පවතී....
Read More
මහා විහාර වංශික ශ්රී ලංකා රාමඤ්ඤ නිකාය කතිකාවතේ අෂ්ටම පරිච්ඡේදයේ සඳහන් පරිදි නිකාය සංවර්ධනාත්මකව පවත්වාගෙන යාම වෙනුවෙන් සංවර්ධන සභා හතරක් ක්රියාත්මක වෙයි. ඉන් දෙවැන්න පටිපත්ති සංවර්ධන සභාවයි. එහි පරමාර්ථය වනුයේ "ස්ව නිකායික භික්ෂු සාමණේරවරයන්ගේ '' විනයා... Read More
සුභාශිංසන පණිවිඩයයි !
මහා විහාරවංශික ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකාය 1863 ජූලි මස 13 වෙනිදා ගාල්ල, මහමෝදර ගිං ගඟ උදකුක්ඛේප සීමාවේ දී ප්රථම උපසම්පදාව පැවැත්වීමෙන් ආරම්භ වේ.
ආදි කර්තෘන් වහන්සේ වන අතිපූජ්ය අඹගහවත්තේ ඉන්ද්රාසභවර ඤාණසාමි මාහිමියන් බුරුමයේ රාමඤ...
Read More
මහාවිහාර වංශික ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වසර 164ක් පැරණි සංඝ සංවිධානයකි. වර්තමානය වන විට විහාරස්ථාන දෙදහසකට වැඩි සංඛ්යාවක් හා නවදහසකට වැඩි භික්ෂු පිරිසක් පාලනය වන්නේ එකම මහානාහිමි නමක් යටතේ වීම විශේෂයකි. එම පාලන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා පරිච්ඡේද 1... Read More
Please refer downloads and publications
Tuesday, 24 November 2026
ශ්රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්රී මහා සංඝ සභාව
ගැඹුරු සදහම් අධ්යයනය තුළින් අනාගත පරපුර බලගැන්වීම සහ අධ්යාපනික විශිෂ්ටත්වය කරා යොමු කිරීම.
සම්ප්රදායික භාවනා ක්රම සහ මගපෙන්වීම් තුළින් සිතේ සැනසුම සහ අවබෝධය වර්ධනය කිරීම.
බෞද්ධ සාරධර්ම පෙරදැරි කරගත් මානුෂීය මෙහෙවර සහ ප්රජා සත්කාරයන් සඳහා කැපවීම.
වසරක සම්ප්රදාය
ගෞරවනීය භික්ෂූන් වහන්සේලා
විහාරස්ථාන
ආරණ්ය සේනාසන