අපගේ ඉදිරි විහාරස්ථ වැඩසටහන් පිළිබඳව දැනුවත් වන්න සහ අපගේ ඡායාරූප ගැලරිය තුළින් විහාරස්ථ පින්බර අවස්ථාවන් ගවේෂණය කරන්න.
Please refer downloads and publications
DETAILSKohuwala Sri Dhathumalu Wiharayedi
7.45am
More details and road map call
Ven Pitigala Sonuththara thero 0718395305
Mirigama Pradeshika Sangha Sabhawe Patipaththi Sanwadhdhana Sabhawa magin sidukere.
PARTICIPATEMonthly meeting of Wisheshadhikari Mandalaya
Mathale Purijjala Sri Sangha Bodhi Piriwen Wiharasthanaya
Piriwen Anukaraka Sabhawa magin Pawathwana North Central training seminar at Anuradhapura Sarananda Piriwen Wiharasthanaya at 8.00 am
PARTICIPATESelection of North Central Sanghanayaka at Anuradhapura Sarananda Piriwena at 3.00pm
PARTICIPATEInternational Vipassana Bhawana Centre, Colombo 07 at (Bauddha Sammelana Salawa, Baudhdhaloka Mw, Colombo 07) 8.00 AM
PARTICIPATEZoom ඔස්සේ දේශනාවට සජීවිව සම්බන්ද වීමට
Join Zoom Meeting
https://us06web.zoom.us/j/87438560783?pwd=G9KcPgyxL08E3lqvbTlR6RTUg79Vg7.1
Meeting ID: 874 3856 0783
Passcode: 2526
2026 ජූලි මස 04 වන සෙනසුරාදා කොළඹ - 07 බෞද්ධාලෝක මාවත , බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී කොළඹ 07 , විජේරාම මාවත , ජාත්යන්තර විපස්සනා භාවනා මධ්යස්ථානයේ අනුග්රහයෙන් පැවැත්විණි .
ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිල වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීමේ ඓතිහාසික අවස්ථාව පසුගියදා ඉතා සාර්ථකව සිදු කරන ලදී. මෙම උතුම් අවස්ථාව ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්ය මහානායක මකුලෑවේ විමල නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් සහ ආශිර්වාදයෙන් සිදු වූ අතර, ඒ සඳහා නිකායික සියලුම කාරක සංඝ සභික ස්වාමීන් වහන්සේලා සහ අනෙකුත් සාමාජික ස්වාමීන් වහන්සේලා ද සහභාගී වී වැඩමවා වදාළහ. මෙම නව වෙබ් අඩවිය හරහා නිකායේ ශාසනික මෙහෙවර සහ තොරතුරු ලොව පුරා සිටින සැමට පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.
මහා විහාර වංශික ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පටිපත්ති සංවර්ධන සභාව මගින් කෑගල්ල ප්රාදේශික සංඝ සභාවේ පිරිවෙන් ශිෂ්ය ප්රතිපෝෂණ වැඩසටහන 2026 ජුනි 4 දින රඹුක්කන පරපේ ශ්රී විද්යා ශ්රී මහා පිරිවෙන් විහාරස්ථානයේදී පූජ්යතර නිකපිටියේ ආනන්ද පාලක සංඝ සභික නාහිමියන්ගේ අනුග්රහයෙන් පවත්වන ලදි.